වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය ඉදිරි සතිය තුළ මගහැරී යනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
එහි සභාපති ලලිත් සෙනවීර මහතා සඳහන් කළේ, පවතින අර්බුර්ධය සම්බන්ධයෙන් මෙරට ප්රධාන ගෑස් සමාගම් දෙක සමග සාකච්ඡා කළ බවයි.
මේ අතර වැඩි මිලට ගෑස් අලෙවි කළ වෙළෙඳුන් 37 ක් හඳුනාගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ලලිත් සෙනවීර මහතා ප්රකාශ කළේ ය.



