වීරකැටියේදී සිදු වූ රිය අනතුරකින් ළමුන් දෙදෙනෙකු මරුට

Share

වීරකැටිය – තංගල්ල ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක ගැටීමෙන් ඊයේ පස්වරුවේ ඔවුන් එම අනතුරට මුහුණපා ඇති බව ය.

අනතුරින් මිය ගොස් ඇත්තේ 6 හැවිරිදි සිසුවෙක් සහ 12 හැවිරිදි සිසුවියක් ය.

Read more

Local News