සජිත්ගෙන් මෙන්න තවත් ඡන්ද පොරොන්දුවක්

Share

යොවුන් පරපුර ඩිජිටල් විප්ලවයක් හරහා නව තාක්ෂණය හා එක්කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බුලත්සිංහල නගරයේ ඊයේ පස්වරුවේ පැවති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන  ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ බුලත්සිංහල නගරයේදී පැවැත්වුණි.

Read more

Local News