පොහොට්ටුව තවත් පක්ෂ 14ක් සමඟ අවබෝධතා ගිවිසුමකට

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් සුළු පක්ෂ 14ක් සමඟ අතර අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ අද (04) ගිවිසුම් ගත වු පක්ෂ පහතින් සඳහන් වේ.

අහිල ඉලංගෛ ද්‍රවිඩ මහා සභාව.

ශ්‍රී ටෙලෝ පක්ෂය.

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය.

ජනතා සේවක පක්ෂය.

එක්සත් ලංකා ජනතා පක්ෂය.

ඉන්දීය සම්බවයක් ඇති ජනතා පක්ෂය.

නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය.

ප්‍රගතිශිලි ජනතා සේවක පක්ෂය.

ජාතික පෙරමුණ.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය.

එක්සත් ලංකා පොදුජන පක්ෂය.

දේෂප්‍රේමී ප්‍රගතිශිලි ජනතා පක්ෂය.

ඉස්ලාම් සමාජවාදී පෙරමුණ.

Read more

Local News