ජනපතිවරණය සඳහා ශ්‍රීලනිපය තීරණාත්මක සාධකයක්ද ?

Share

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක සාධකයක් වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News