අන්තරේ හිටපු සභාපති මංගලගේ තරුණ ‌‌සමුළුවට යයි

Share

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සංවිධානය කළ මාතර දිස්ත්‍රික් තරුණ සමුළුවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු සභාපති මහීල් බණ්ඩාර මහතා එක්ව තිබේ.

අපි සීරුවෙන් ව්‍යාපාරය නියෝජනය කරමින් ඔහු මෙම තරුණ සමුළුවට එක්වූ අතර සමුළුව ඇමතීමටත්ම කටයුතු කළේය.

Read more

Local News