මැතිවරණ නීති උල්ලංඝනයන් නිරීක්ෂණයට පොලීසියට සියුම් කැමරා

Share

මැතිවරණ නීති උල්ලංගණය කිරීම් පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා පොලීසිය මෙවර සියුම් කැමරා භාවිත කිරීමට තීරණය කර තිබේ.

පැෆරල් සංවිධානය විසින් ශ්‍රී ලංකා පොලීසියට මෙම කැමරා පරිත්‍යාග කර තිබේ.

මැතිවරණ සමයෙන් පසුව එම කැමරා අපරාධ හා නීතිවිරෝධී උද්ඝෝෂණ පිළිබඳව සොයා බැලීමට භාවිත කිරීමට නියමිතය.

Read more

Local News