අධ්‍යාපන කටයුතු අවසන්වනවාත් සමඟ විශ්වවිද්‍යාල සිසුන්ට රැකියා ලබා ගැනීමට හැකි වැඩපිළිවෙලක් සකස් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමඟ කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේය.
මෙම අවස්ථාවට එක් වූ හිටපු මහ බැංකු අධිපතිඅජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ හිටපු යුධ හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් දයා රත්නායක මහතා ද අදහස් පල කළේය.



