MCC ගිවිසුමේ සංශෝධන ඉදිරිපත් කරන්නැයි අගමැති උපදේශකගෙන් කාශ්‍යප හිමිට ලිපියක්

Share

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කර තිබේ.

රත්වත්තේ මහතා ඉල්ලා ඇත්තේ ගිවිසුමෙහි රටට අයහපත් යෝජනා ඇත්නම් ඒවාට සුදුසු සංශෝධන ඉදිරිපත් කරන ලෙස ය.

චරිත රත්වත්තේ මහතා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.

Read more

Local News