සිය පාලනයක් යටතේ රටේ කෘෂි නිෂ්පාදන ඉහළ නංවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඊයේ(06) පස්වරුවේ බණ්ඩාරවෙල නගර මධ්‍යෙය් පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ බණ්ඩාරවෙල නගර මධ්‍යෙය්දි පැවැත් වුණි.



