ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
මේ සමබන්ධයෙන් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව සඳහන් කළේය.
Share

Read more