සජිත්ට දැවැන්ත පරාජයක් – වසන්ත සේනානායක

Share

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා විශාල පරාජයකට මුහුණ දෙන බවත් , දිනෙන්දින ඔහු ජයග්‍රහණයෙන් ඈත්වෙමින් සිටින බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද(07) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්.

එහිදී වැඩිදුරටත් අදහක් දක්වමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට ගන්න ඕනේ කියලා පක්ෂ නායකයින් කියලා එව්වා රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් රනිල්ට කඩේ යන සුමන්තිරන් ආවා. ඒ තුන්දෙනා අපේ ගෙදර ආවා

UNP එක දාලා යන්න එපා කිව්වා. සජිත්ගේ පරාජය විශාල පරාජයක්. ජයග්‍රහණයෙන් ඈත්වෙනවා. ආරක්ෂක ඇමති නම්කරන්න නම්. අගමැතිගෙ කැමැත්ත අවශ්‍යයි

කට ඇරලා අගමැති ගැන කියන්නේ නැහැ. රනිල් කියනවා මමයි අගමැති. පැහැදිලිව සජිත්ට සහාය වෙන්න බැහැ. මාව පක්ෂයෙන් ඉවත් කළා. සජිත්ගේ වේදිකාවට නගින්න බැහැ

ඒ කණ්ඩායමේ අය සමඟ. කොහේවත් ගමනක් මට නැහැ. පරාජය දවසින් වෙනස් කරන්න පුළුවන්. රැඩිකල් වෙනසක් කළොත් පුළුවන්. බැංකු හොරු,පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවෝ. මිහින් ලංකා විනාශ කළ චරිත.රාජ්‍ය සේවකයෝ ගස් බැඳපු අය. මේවා දකිද්දි මිනිස්සු මොනවාද කරන්නේ? ඡන්දය නොදෙන්නේ අවිනිශ්චිත නිසා“

Read more

Local News