ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බව අගමැති කියයි

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ බලතල තවදුරටත් ශක්තිමත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වන බවයි.

කොළඹ පැවැති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හමුවකට එක්වෙමික් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා පැවසීය.

Exit mobile version