මම සුරක්ෂිත රටක් බිහි කරනවා – සජිත්

Share

සුරක්ෂිත රටක් බිහි කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව නව  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදීන්ගෙන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්ද රට බේරාගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News