දේශපාලනඥයන්ගේ සියලු වරප්‍රසාද අහෝසි කරනවා – අනුර

Share

දේශපාලනඥයන් සඳහා ලබා දී ඇති සියලු වරප්‍රසාද සිය ආණ්ඩුවක් යටතේ අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read more

Local News