SBගේ ආරක්ෂකයින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Share

තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read more

Local News