ගෝඨාගෙන් ඉවත්වූ බවට ප්‍රචාරය වන ලිපිය අසත්‍යයි – රතන හිමි

Share

පූජ්‍ය තුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් ඉවත් වූ බවට පළ වූ පුවත් හා ලිපිය ව්‍යාජ ඒවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

එම ලිපියේ අන්තර්ගත කරුණුවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, එම ලිපි ශීර්ෂය දැනට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් ඉවත් කළ එකක් බවත් රතන හිමියෝ සඳහන් කරති.

Read more

Local News