මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට දැඩි දඩුවම්

Share

ඉදිරි කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

Read more

Local News