ඡන්ද දායකයින්ට මැකොගෙන් ඉල්ලීමක්

Share

ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ට ඡන්ද භූමියේ දී ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වීම අවහිර වන අව් කණ්ණාඩි හා මුහුණු ආවරණ සියල්ල ඡන්ද පොළට ගෙන ඒමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කරයි.

Read more

Local News