ජනාධිපතිවරණයට පුත්තලමේ සූදානම

Share

ජනාධිපතිවරණ ඡන්ද විමසීම් සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 411ක් වෙත ඡන්ද පෙට්ටි රැගෙන ගොස් ඇත.

එමෙන්ම රාජකාරි නිලධාරින් ද අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත් කර යවා ඇත.

දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පොලිස් ආරක්ෂාව යටතේ අදාල ජන්ද පෙට්ටි රැගෙන යාම සිදුවු බව අප වාර්තාකරු පවසයි.

Read more

Local News