මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ඡන්ද ප්‍රතිඵලය

Share

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 35,848ක්.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 32,057ක්.

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වන්නේ 1,439ක්.

Read more

Local News