ලංකාවේ හත්වැනි විධායක ජනපති (ඡායාරූප)

Share

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට නියත ජයග්‍රහණයක් අභියස සිටියි. ඔහුගේ නුගේගොඩ පිහිටි නිවසට බොහෝ පිරිසක් පැමිණ සතුට ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබුණි.

Read more

Local News