ගෝඨාභය ජනපති ලෙස තෝරා පත් කර ගත් බවට ගැසට් පත්‍රය නිකුත් කරයි

Share

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 56වන වගන්තිය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බවට වන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිබය මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්රහය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවති අටවන ජනාධිපතිවරණයෙන්  සියයට 52යි දශම 2යි 5ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේය.

Read more

Local News