මෙවර මැතිවරණයේදී තමා අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණ බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
අද (18) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. නමුත් අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය මේ මැතිවරණ ප්‍රතිඵලයේ නෑ.”
එසේම රට වෙනුවෙන් ඉදිරියටත් සටන් කරන බව ඔහු ප්‍රකාශ කළේය.



