ජනපති හා යුද හමුදාපති අතර හමුවෙයි (ඡායාරූප)

Share

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර හමුවක් ඊයේ (19) ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

 

Read more

Local News