ජනපති ආරක්ෂක වාහන 4කට සීමා කෙරේ

Share

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න වාහන සංඛ්‍යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබේ.

එසේම ඔහු මාර්ගයේ ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා නොතබන ලෙසද ජනපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

සුපුරුදු පරිදි ඔහුගේ ආරක්ෂාව කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් සපයනු ඇත.

Read more

Local News