අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. ඒය නීත්‍යානුකූලව වලංගුභාවයට පත්වන්නේ හෙට දින සිට බවත් වාර්තා වෙයි

Share

Read more