පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ හෙට පෙරවරු 11.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස කතානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

Exit mobile version