ජාතික ගීය සිංහලෙන් පමණක් යැයි කරන ප්‍රකාශ අසත්‍යයි

Share

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රතිචාර අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ද්විභාෂික ජනතාව ආණ්ඩුවෙන් ඉවත් කිරිම වෙනුවෙන් විරුද්ධවාදීන් දරණ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවයි.

Read more

Local News