සුබ පැතීමේ දැන්වීම් සියල්ල ඉවත් කරන්න ජනපතිගෙන් නියෝග

Share

තමන්ට සුබ පැතුම් එක්කරමින් සියලුම ආයතන තුළ මෙන්ම මාර්ගවල ඇති සියලුම පෝස්ටර්, දැන්වීම්, කටවුට් වැනි දෑ ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දී තිබේ.

ඒ අනුව පොලීසිය වහාම ක්‍රියාත්මක වෙනුවෙන් එසේ සුබ පැතුම් එක්කර ඇති දැන්වීම්, පෝස්ටර් හා කටවුට් නිශ්චිත කාලයක් තුළ ඉවත් කිරීමට කටයුතු කරන ලෙස දැනුවත් කරමින් පවතී.

Read more

Local News