අගමැති මහින්ද ගංඟාරාමයට (ඡායාරූප)

Share

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරතවී ආශීර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක්වූවාය.

Read more

Local News