උසස් අධ්‍යාපන ඇමති වැඩ අරඹයි

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ‌‌ලෙස ‌අද (22) පෙරවරුවේ දිවුරුම් අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා අද දිනයේදීම සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනිමට කටයුතු කළේය.

උසස් අධ්‍යාපනයට අමතරව තොරතුරු තාක්ෂණ, තාක්ෂණ හා නවෝත්පාදන විශයන්ද බන්දුල ගුණවර්ධන මහතා යටතට පත්කර තිබේ.

Exit mobile version