ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇත.
ඒ ජනාධිපති කාර්යාලයේ දී යි.
මෙහිදී ජනාධිපතිවරයා වෙත බංග්ලාදේශ රජය වෙනුවෙන් සුබපැතුම් පිරිනැමූ මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.



