කේරළ ගංජා කිලෝග්‍රෑම් 200ක් කැබ් රථයකින් කොළඹට රැගෙන එමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා මන්නාරම, මනිපායි මංසන්දියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අදිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
Share

Read more