නව කැබිනට් ලේකම් ලෙස එස් අමරසේකර පත් කෙරේ

Share

නව කැබිනට් ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර තිබේ. ඔහු අද (25) සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.එස් අමරසේකර මහතා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක්ද වෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටි කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලයේදී ඔහු රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

Read more

Local News