විශ්වවිද්‍යාල සිසුන්ට මම පියෙක් වගේ සලකනවා – බන්දුල

Share

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ට තම ධුර කාලය තුළදී පියෙකු සේ සලකන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හෝමාගම පැවති පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News