ජනපතිගෙන් විදෙස් ගත ලාංකිකයන්ට ස්තූතිය

Share

ඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය ප්‍රකාශ කරන බවත් සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

Read more

Local News