චමල්ගේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට හැරිසනුත් එක්වෙයි (ඡායාරූප)

Share

මහවැලි, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, වාරිමාර්ග, අභ්‍යන්තර වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (25) මහවැලි අධිකාරියේදී සිය අමාත්‍යධුරයේ වැඩ භාර ගත්තේය.

මෙම අවස්ථාවට පසුගිය රජයේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වන පී. හැරිසන් මහතාද එක්වීම කැපී පෙනෙන සාධකයක් විය.

Read more

Local News