සම කැබිනට් ප්‍රකාශකවරු දෙදෙනෙක් පත් කරයි

ආණ්ඩු පක්ෂයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශවරුන් ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය ර‍මේෂ් පතිරන යන මහත්වරුන් පත් කර තිබේ

මේ අතර වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්විය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්ව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්ව ඇත.

Exit mobile version