පළමු විවාහ සංවත්සරයට ප්‍රියංකා චොප්රාට අපූරු තෑග්ගක්

Share

පසුගියදා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ගේ පලමු විවාහ සංවත්සරය සමරනු ලැබීය.ඒ වෙනුවෙන් නික් ගෙන් ප්‍රියංකාට අපූරු තෑග්ගක් ලැබී ති්. ඒ සුරතල් බලු පැටියෙක්.

 

ඩියානා ලෙස නම තබා ඇති මේ බලු පැටියා සමඟ ප්‍රියංකා වැඩිපුර කාලය ගත කරන බව ඉන්දිය මාධ්‍ය සඳහන් ක‌ෙළේය.

Read more

Local News