මෙරට සහ යුරෝපා රටවල් අතර යලි ගුවන් ගමන් ඇති කිරිමට කටයුතු කරන බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පවසන්නේ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ සාකච්ඡා කර අවලංගු කර ඇති එම ගුවන් ගමන් යලි ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු කරන බවයි.
සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනිමේ අවස්ථාවට එක්වෙමින් අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේය.