පීඩාවට පත් වූ පුද්ගලයින්ට සහන සලස්වන ලෙසට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

Share

රට පුරා විවිධ දිස්ත්‍රික්කයන්හි ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිතුක් කරමින් පවසන්නේ, අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හි දී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

 

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හි දී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

Read more

Local News