ඉදිරි මාස තුනේදී හිටපු ජනපති පාර්ලිමේන්තු එන්නේ නෑ

Share

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

 

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම හිටපු ජනපතිවරයා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

“මේ මාස තුනේදී පාර්ලිමේන්තුවට එන්නේ නැතිවෙයි. පක්ෂ නායකයා ලෙස ඉදිරියට ගෙන යෑම අපිටත් ශක්තියත්. දූෂණවලින් තොර නායකයෙක් ලෙස ඔහු ඉදිරියට කරාවි”

Read more

Local News