චිනය සාර්ථකව නව චන්දිකාවක් අත්හදා බලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම චන්ද්‍රිකාව දුරස්ථ පාලකයක් මගින් පාලනය කළ හැකි වීම විශේෂත්වයකි. පාරිසරික ප්‍රශ්න හා විද්‍යුත් චුම්භක කේෂත්‍රයේ ගැටලු විසදීමට මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කර තිබේ.
චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේදී මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කෙරුණි. එය සාර්ථකව ගුවන් ගත කළ යුතු බව චීන වාර්තා සඳහන් කරයි.