නීති විරෝධී ලෙස එකලස් කළ වාහන සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය ඇතුළු ආයතන එක්වයි මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ. මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී වාහන මිලියන ගණනක දත්ත හා තොරතුරු භාරයට ගැනීමට ඔවුන් සමත්ව ඇති බවද සඳහන්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



