ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට සුබ පණිවිඩයක් (VIDEO)

Share

සිය ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ලාෆ් ගෑස් සමාගම පවසනවා. ඒ අනුව ලබන 12 වනදා සිට 28 වනදා දක්වා කාලය තුළ ගෑස් රැගත් නෞකා 03 ක් මෙරටට ළඟා වීමට නියමිත බවයි එම සාමගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News