මාර්තු විසිරෙව්වොත් අප්‍රේල් 25, 27හෝ 28 මහ මැතිවරණය තියන්න පුලුවන්

Share

මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත්, අප්‍රේල් 25, 27, 28 යන දින වලින් එකක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි.

 

ඔහු මේ බව සඳහන් කළේ, සියලුම පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

Read more

Local News