අවුරුදු 6 අබ්දුල්ලාගෙන් අගමැතිට ලිපියක්

Share

ශ්‍රී ලාංකික සම්භයක් ඇති එංගලන්තයේ ජීවත්වන අවුරුදු 6 අබ්දුල්ලා අබුබායිඩ් දරුවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් තිබේ.

 

එම ලිපියෙන් අබ්දුල්ලා පවසා සිටින්නේ අග්‍රාමාත්‍යවරයාගේ පළමු ප්‍රමුඛතාව පරිසරයට යොමුකරන ලෙසයි.

එසේම ශ්‍රී ලංකාවේ වෙරළ හා මුහුද ආරක්ෂා කිරීම වෙනුවෙන් යාන්ත්‍රණයක් සකස් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

View image on Twitter

Read more

Local News