මහ වැස්සට යටවුණු කොළඹ

Share

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසිතත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා ද‌ෙපාර්තමේන්තුව පවසයි.

 

මෙම ධාරානිපාත වැසි තත්ත්වය ‌හේතුවෙන් ‌කොළඹ නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ‌.

 

Read more

Local News