ඉදිරියේදි දැවැන්ත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක්

Share

රට තුළ දැවැන්ත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරි කාලය තුළ සිදු කිරිමට කටයුතු කරන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

 

මෙරටින් දුප්පත්කම තුර කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට මේ වන විට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වි ඇති බව හෙතෙම පවසන්නේය.

හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News